2024 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු වරම් හිමි වූ අපේක්ෂකයින්

2024 නොවැම්බර් 14 වැනිදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ, දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම් අතරින්, පාර්ලිමේන්තු නියෝජනයට වරම් ලැබූ මන්ත්‍රීවරු 196 දෙනාගේ නම් ලැයිස්තුව අදාළ පක්ෂය සහ දිස්ත්‍රිකයට අනුව පහතින්. මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනයක් හරහා ප්‍රකාශයට පත්කරන ලද එම ලැයිස්තු සාමාජිකයින් මෙතනින්. ජාතික ජන බලවේගය(NPP) කොළඹ(13): හරිනි අමරසූරිය , චතුරංග අබේසිංහ, සුනිල් වටගල, ලක්ෂ්මන් […]

Continue Reading

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව අනුව ජන්ද මධ්‍යස්ථාන පිහිටුවීමට මැතිවරණ කොමිසමෙන් පියවර.

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව අනුව ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ. මැතිවරණ කොමිසම පවසන්නේ, කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් 1,765,351 දෙනෙකු වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 1,204 පිහිටුවන බවය. අඩුම ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව ලෙස ඡන්ද දායකයින් (90,607) සහිත මන්නාරම දිස්ත්‍රික්කය සඳහා ඡන්ද මධ්‍යස්ථාන […]

Continue Reading

පාර්ලිමේන්තු මැතිවරණ පනත් පිළිබඳව ඔබ දැනුවත්ද?

පාර්ලිමේන්තු මැතිවරණයකදී මන්ත්‍රීවරයන් තෝරා ගැනීම පිළිබඳ පිළිබඳ කාර්ය පටිපාටිය හා මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ අදාළ නීතිය ශ්‍රී ලංකාවේ නොයෙක් අණ පනත්හි සඳහන්ව තිබේ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 88 -104 දක්වා ව්‍යවස්ථාවන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන ලද 17,19 දරන සංශෝධනයන්ද අදාල වේ. එසේම, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධ නීතිය ප්‍රධාන වශයෙන් සංයුක්ත වන්නේ වන්නේ 1981 අංක 01 දරණ […]

Continue Reading

නිදහස් හා සාධාරණ මැතිවරණයක් උදෙසා පුරවැසියෙකු ලෙස ඔබේ වගකීම!

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා පුරවැසියන්ට දායක වීමට පවතින ප්‍රධානම දුෂ්කරතාවය වන්නේ පවත්නා නීති රීති හා ක්‍රියා වලින් පිළිබදව නිසි දැනුවත් භාවයක් නොමැතිවීමයි. පුරවැසියකු ලෙස තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව, ඡන්ද දායකයකු ලෙස ලියාපදිංචි වීමේ වැදගත්කම හා එකී ක්‍රියාවලිය පිළිබඳව මෙන්ම අපේක්ෂකයින්ගේ නීතිමය සුදුසුකම් හා නුසුදුසුකම් පිළිබදවත්, අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයන් පිළිබඳවත්, මැතිවරණ නීති උල්ලංඝනයන් පිළිබඳවත් පුරුවැසියන් දැනුවත් […]

Continue Reading

2024 මහ මැතිවරණය සඳහ මැතිවරණ වියදම් සීමාවන්!

එළැඹෙන නොවැම්බර් ම්ස පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කරනු ලබන සියලුම දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයින් 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ 03 වන වගන්තිය ප්‍රකාරව මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් කළ හැකි වියදම් සීමාව පිළිබඳව මැතිවරණ කොමිෂම් සභාව විසින් මාධ්‍ය නිවේදනයක් (PE/2024/27) නිකුත් කර තිබේ. මැතිවරණ ප්‍රචාරක වියදම් ඇතුළත් වියදම් […]

Continue Reading

මාලිමාවට ඡන්දය දෙද්දි අපේක්ෂකයින්ට මනාපය පළ කළ යුතු නැද්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පාර්ලිමේන්තු මැතිවරණයට ඇත්තේ, තවත් මසයකට අඩු කාලයක්. පක්ෂ අතර, මෙන්ම විවිධ අපේක්ෂකයන් අතර තරඟයද තීව්‍ර වෙමින් තිබෙන පසුබිමක, මාලිමාවේ ‘මනාප පොරයක්’ නොමැත යනුවෙන් සඳහන් සටහන් පෙළක් ගැන. මාලිමාවට පක්ෂ / විපක්ෂ බොහෝ දෙනෙකු විමසිලිමත් වී තිබුණා. මේ හේතුවෙන් මෙහි නිවැරදි කරුණු සොයා අප විමර්ශනයක් කිරීමට පියවර […]

Continue Reading

අශේන් සේනාරත්න ගෑස් සිලින්ඩරයෙන්? මාලිමාවෙන් ? ඇත්ත දැනගන්න කියවන්න!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට නවක මුහුණු රැසක් ඉදිරිපත් වීමට නියමිත අතර මේ සඳහා සමාජයේ නමක් දිනා ගත් තරුණයන් ප්‍රමුඛව සිටින බවට දැක ගන්නට ලැබෙනවා. ඔවුන් ඉදිරිපත් වන ලකුණු, පක්ෂ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු විමසිලිමත් වන අතර ඒ නිසාම ඒ හා සම්බන්ධ නොමග යන සුළු තොරතුරු පැතිර යනු ලබනවා.  එලෙසින්, සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

ජාතික ලැයිස්තුව සඳහා අපේක්ෂකයන් නම් කිරීමේදී සැලකිය යුතු කරුණු

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ඉදිරිපත් කළ යුතු තැනැත්තන්ගේ ලැයිස්තුව (ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර අපේක්ෂක ලැයිස්තුව) පිළිබඳව මැතිවරණ කොමිෂම් සභාවෙන් මාධ්‍ය නිවේදනයක් (PE/2024/17) නිකුත් කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (අ) ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කරනු ලබන සෑම දේශපාලන පක්ෂයක් / ස්වාධීන […]

Continue Reading

පක්ෂ 6කට මැතිවරණයට තරග කිරීමේ අවස්ථාව අහිමි වෙයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලේකම් ධූර සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී දේශපාලන පක්ෂ 6 කට නාමයෝජනා ලබාදීමට නොහැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කර සිටී. එම පක්ෂවල ලේකම්වරු සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කරගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව එම පක්ෂවලට […]

Continue Reading

නාමයෝජනා භාර ගැනීමේ ක්‍රියාවලිය

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් පවත්වන ලෙස නියම කරන ප්‍රකාශයේදී ජනාධිපතිවරයා විසින් තේරීම්භාර නිලධාරීන් විසින් නාමයෝජනා පත්‍ර භාරගනු ලබන කාල සීමාව සඳහන් කරනු ලබයි. නාම යෝජනා භාර ගැනීමේ කාල සීමාව එකී ප්‍රකාශනය හෝ නියමය ගැසට්‌ පත්‍රයේ පළ කරනු ලැබූ දිනයෙන් දින 10 කට පසු එළඹෙන දිනයේ සිට දින […]

Continue Reading

මහ මැතිවරණයට නාම යෝජනා කළ යුතු අපේක්ෂකයන් සහ ඇප මුදල් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂමෙන් නිවේදනයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 1981 අංක 1 දරන පාර් ලිමේන්තු මැතිවරණ පනතේ 16 වන වගන්තිය යටතේ ස්වාධීන කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කිරීම සහ ඒ ඒ දිස්ත්‍රික්කය සඳහා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් නාමයෝජනා කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු මැතිවරණ කොමිෂම් සභාව මඟින් නිවේදනයක් (PE/2024/01) නිකුත් කරමින් සඳහන් […]

Continue Reading

නාමල් රාජපක්ෂ තරඟ වදින්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. Update : නාමල් රාජපක්ෂ මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වී තිබෙනවා නොවැම්බර් මස පැවැත් වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් නොයෙකුත් කතා ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම, සමාජ මාධ්‍ය ඔස්සේ ද, පළ වෙද්දි දේශපාලනඥයින් සම්බන්ධයෙන් ද, තොරතුරු හුවමාරු වෙනවා. මේ අතර […]

Continue Reading