නිර්ණායක 2ක් යටතේ පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවසර දුන්නා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්විය. ඒ සම්බන්ධයෙන් සමාජයේ විවිධ මතවාද නිර්මාණය වෙමින් පවතින තත්ත්වයක් තුළ අඩු ළමයින් සංඛ්‍යාවක් සහිත පාසල් වැසීම සම්බන්ධය සමාජ මාධ්‍යවේදිකා තුළ සටහන් පළවෙමින් තිබේ. මේ ඓලෙස පළ වූ සටහනක් පිළිබඳව සිදුකළ විමසා බැලීමක්. සමාජ මාධ්‍ය […]
Continue Reading