දරු ප්‍රසුතියේදී වැඩියෙන්ම දුක් විඳින සත්වයා ඉත්තෑවන්ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සත්ව ලෝකයේ ස්වභාවයන් පිලිබදව මිනිසුන් දක්වන්නේ දැඩි උනන්දුවක් .එම නිසා සමාජ ජාලා ඔස්සේද සත්ත්වයන්ගේ හැසිරීම් රටා සම්බන්ධව කුතුහලකජනක තොරතුරු නිරන්තයෙන්ම පැතිරෙනවා. එවැනි සමාජ ජාලා සටහනක දැක්වුණේ, පැටවුන් බිහි කිරීමේදී පැටවුන්ගේ සිරුරේ පෘෂ්ඨයේ කටු පැවතීම නිසා, වැඩියෙන්ම ප්‍රසූත වේදනාවක විඳින්නේ ඉත්තෑ මව බවයි. ඒ සම්බන්ධයෙන් අප විසින් […]
Continue Reading