ජංගම දුරකථන රිචාර්ජ් කාඩ්පත නිසා ඔබට චර්ම පිළිකා අවදානමක් නැත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අද කාලයේ ජංගම දුරකතනයක් පාවිච්චි කරන්නේ නැති කෙනෙක් සොයාගැනීමටත් අපහසුයි. මේ අතර පෙර ගෙවුම් සම්බන්ධතා භාවිතා කරන බොහෝ දෙනා ජංගම දුරකතනයට මුදල් දමාගැනීම සදහා පාවිච්චි කරන්නේ රිචාර්ජ් කාඩ්පත්. මෙම රිචාර්ජ් කාඩ්පත් වෙළඳසැලින් මිලට ගෙන එහි ඇති රිදී පැහැති ස්ථරය සූරා, ඉන් අනතුරුව එම කාඩ්පතේ දිස්වන අංක […]

Continue Reading

FACT CHECK: මයික්‍රොවේව් උදුන්වල ආහාර පිසීම සෞඛ්‍ය ආරක්ශිත නොවන බවට ජපාන රජය පැවසුවා ද?

මයික්‍රෝවේව් උඳුනේ පිසින ලද ආහාරවල සෞඛ්‍ය සුරක්ශිත  බව පිලිබඳව ප්‍රශ්න කිරීම් විවිධ අවස්ථාවලදී අපට දැකගන්නට පුලුවන්. විශේෂයෙන් ම මයික්‍රොවේව් උඳුන් වල පිසින් ලද ආහාර කෑමට ගැනීමෙන් පිලිකා වැනි තත්වයන් ඇති විය හැකි බවට මතයක් ඇතැමුන් අතර පවතිනවා.  මෙවන් පසුබිමක ජපාන රජය විසින් මයික්‍රොවේව් උඳුන් එරට තුල විනාශ කිරීමට තීරණය කර ඇති බවට පුවත් පෙළක් ලංකාවේද […]

Continue Reading