ඉදිරි අවුරුදු පහේ පසුතැවිල්ලක් නොවී සිටීමට ඡන්දය මාලිමාවට දෙන ලෙස පේෂල මනෝජ්ගෙන් ඉල්ලීමක්?
සමාජයේ ප්‍රසිද්ධ චරිත අලලා ඔවුන් සිදු කළ ප්‍රකාශයන් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වීම සුලබව දක්නට ලැබෙන කරුණක්. එවන් ප්‍රකාශයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඉදිරි අවුරුදු පහේ ඔබට පසුතැවිල්ලක් නොවී සිටීමට අවශ්‍ය නම්, ඔබේ ඡන්දය මාලිමාවට දෙන්න..– සප්ත ස්වර විශ්වාලංකාර කීර්ති ශ්‍රි කලා අභිමානී දේශමාන්‍ය… සංගීත වේදී පේෂල ජයරත්න-” […]
Continue Reading