පොදුජන පෙරමුණේ සම්පත් මනම්පේරි ගැන දේශපාලනඥයින් සිදු කළ ප්‍රකාශ ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගියදා අපරාධ සංවිධාන වලට සම්බන්ධ ප්‍රබල අපරාධකරුවන් කිහිපදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වූ අතර ඔවුන් සම්බන්ධ සිදු කෙරෙන විමර්ශන වලදී අයිස් මත්ද්‍රව්‍ය මෙරට නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා රසායනද්‍රව්‍ය සැගවීම යටතේ පොදුජන පෙරමුණේ, මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු වනවා. මෙම මන්ත්‍රීවරයා පිළිබද එම පක්ෂයේ දේශපාලඥයන් මෙන් ම වෙනත් පක්ෂ වල […]

Continue Reading

පොදුජන පෙරමුණේ මෙවර මැයි රැළියට සම්බන්ධ ඡායාරූපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලෝක කම්කරු දිනය යෙදෙන මැයි 01 වන දාට සමගාමිව පැවත්වෙන මැයි දිනය සැමරීම සඳහා, වසර කිහිපයකට පසුව, ප්‍රධාන දේශපාලන පක්ෂ ලහි ලහියේ සූදානම් වනවා. මේ අතර මෙවර පොදු ජන පෙරමුණේ මැයි රැළියේ තේමා පාඨයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ දැඩි කතා බහට ලක්වූ ඡායාරූපයක් බහුලව සංසරණය වනවා. මෙහි […]

Continue Reading

FACT CHECK:දිගු නාසයක් සහිත මුහුණු ආවරණයක් පැළද සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ?

ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ඡායාරූප සංස්කරණයට ලක්කර ඒවා වෙනත් අර්ථයන් ඉස්මතුවන සේ පළ කිරීම සමාජ ජාලාවල නිරන්තරයෙන්ම සිදුවන කාරණයක්. මේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ එසේ විකෘති කරන ලද ඡායාරූපයක් සම්බන්ධයෙන් අප විසින් සිදුකල කරුණුසොයා බැලීමක්. සමාජ ජාලා සටහන්  ෆෙස්බුක් පිටුවක් මගින් අන්තර්ජාලයට ඡායාරූපයක් එක්කර තිබුණේ පහත සටහනද සමගින්. “ඔමික්‍රෝන් හැදුනත් මේ වගේමාස්ක් නම් දාන්නෙ නැහැ.”. Facebook | Archived […]

Continue Reading