FACT CHECK: ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ ජනරාල්වරියගේ ප්‍රකාශයකට වැරදි අර්ථකතනයක්!
ඇතැම් ආනයනික පිරිපහදු නොකළ පොල් තෙල් තොගවල පිළිකා කාරකයක් වන “ඇෆ්ලටොක්සින්” ඉහළ ප්‍රතිශතයක් අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාශයේ ආහාර ආරක්ෂණ ඒකකය තහවුරු කිරීමත් සමඟම පසුගියදා සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇති වුණා. මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය විසින් “පිළිකා ඇති කරන පොල්තෙල් සහ රජයේ ප්‍රතිපත්තිය” මැයෙන් ශ්‍රී ලංකා රේගු අධ්යක්ෂ ජනරාල් විජිත රවිප්‍රිය […]
Continue Reading