සම්ප්‍රදායට පිටින් සබරගමු මහ සමන් දේවාලයට බලහත්කාරයෙන් මාලිමාවෙන් බස්නායක නිලමේවරයෙක් පත් කරයි?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වත්මන් රජය විසින් ප්‍රධාන තනතුරු සඳහා පුද්ගලයන් පත් කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතා බහට ලක් වුණා. එවන් පසුබිමක සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුර සඳහා බලහත්කාරයෙන් ජාතික ජන බලවේගයේ පුද්ගලයෙකු පත් කළ බවට පළවන සටහන් වල නිරවද්‍යතාව සොයා අප සිදු කළ […]
Continue Reading