අගමැතිනියගෙන් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්ට ඇරයුමක් සිදු කළ බවට පුවත් ලිපියක්?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය 16 වැනිදා කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාගැනීම සඳහා වන ඡන්ද විමසීම සිදු වූ දිනයේ සිට බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය සමාජ මාධ්‍ය ඔස්සේ බෙහෙවින් කතාබහට ලක්වන චරිතයක්. ඇයගේ ඡායාරූප යොදා ගනිමින් විවිධ ආකාරයේ සටහන් සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරු වෙමින් තිබෙන අතර මේ […]
Continue Reading