ජස්ටින් බීබර්ට පළ දුන්නේ බුදු හිමියන්ට අපහාස කල පාපයද? (PHOTO)
ලෝක ප්‍රකට ගායකයෙක් වන ජස්ටින් බීබර් දින කිහිපයකට පෙර හදිසියේ මුහුණේ පැත්තක් අකර්මණ්‍ය වූ රෝගී තත්වයකින් පෙළෙන බව නිවේදනය කර සිටියා. ජස්ටින් බීබර් මේ ආකාරයට අසනීප වීම පිලිබදව විවිධ ආකාරයේ සමාජ ජාලා සටහන් පළවුණා. මේ ඒ සම්බන්ධයෙන් පළවූ නොමග යවන සුලු සමාජ ජාලා සටහනක් පිළිබදව අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් […]
Continue Reading