FACT CHECK : “බුරවි” සුළි කුණාටුව ලෙස හුවමාරු වූ පැරණි වීඩියෝවක්!
ශ්‍රී ලංකාවේ ඊශාන දිග වෙරළෙන් දෙසැම්බර් මස 02 වැනිදා රාත්‍රී කාලයේදී “බුරවි” සුළි කුණාටුවේ ඇතුළු වී පසුදා උදැසන ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කරමින් මන්නාරම් බොක්ක වෙත ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය දැනුම් දීමක් කර තිබුනා. මේ හා මෙය හේතු කොට ගෙන වැසි සහ සුළං තත්ත්වයේ සැළකිය යුතු […]
Continue Reading