බෞද්ධාගම ලෝකයේ හොඳම ආගම බවට තේරී පත්වුණා ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ආගම් සහ දර්ශනයන් බොහෝ ප්‍රමාණයක් ලෝකයේ තිබෙනවා. විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් ඔවුන් අදහන විශ්වාසයන්ට අනුකූලව පුද පූජා, ආගමික චාරිත්‍ර ඉටු කරනවා. ඒ ඒ පුද්ගලයන් සිය ජීවිතය හැඩ ගස්වා ගන්නේ තමන් විසින් සත්‍ය බවට අදහන/පිළිගන්නා ආගම්/විස්වාසයන්ට අනුකුලවයි. ජනවාරි මස පළමුවැනිදා ලංකාවේ ජාතික පුවත්පතක් වන දිවයින පුවත්පතේ මුල් […]
Continue Reading