භාතිය සිහිවෙන්න රන් ආලේපිත ප්‍රතිමාවක් හදන බවට ඇමති දම්මිකගෙන් ප්‍රතිඥාවක්?   

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය වේදිකාවල අසත්‍ය පුවත් ප්‍රචාරණය සඳහා වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ ඡායාරූප මෙන්ම ඇතැම් අසත්‍ය ප්‍රකාශ ද යොදා ගන්නා ආකාරය අදත්‍යතනයේ බහුලව දැකගත හැකියි.  මේ පසුගිය සමයේ බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ භාතිය ඇතා සම්බන්ධයෙන් රජයේ  ඇමතිවරයෙකු කළ බව කියන ප්‍රකාශයක් පිළිබඳව අප සිදුකළ විමසා බැලීමක්.  […]

Continue Reading

භාතිය හස්තියා අවසන් ගමන් ගියා ද?

Update : 07/15/25 අද උදෑසන 8.55ට පමණ භාතිය හස්තියා මිය ගොස් තිබුණා. නිකවැරටිය වනජීවී පශුවෛද්‍ය ඒකකයේ නිලධාරීන් සහ යුධ හමුදා නිලදාරීන්ද බොහෝ පිරිසකගේ සහයෝගයද ඇතිව ඊයේ(14) දින භාතිය ඇතා අනෙක් පසට හැරවීමට කටයුතු කරමින් භාතිය ඇතාව නැවත නැඟිටුවීමේ ප්‍රයත්නයේ පළමු පියවර සාර්ථක කරගැනීමට හැකි වූවත්, ඊයේ දින වනවිටත් භාතිය ඇතා සිටින්නේ යම් බරපතල තත්වයක බව […]

Continue Reading