භික්ෂුවක සහ කාන්තාවක සමීපව සිටින ආකාරයක් නිරූපනය වෙන අයුරින් දැක්වෙන සමාජ ජාලා සටහන් පිළිබද කරුණු පැහැදිලි කිරීමක් !
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලංකාව ථේරවාද බුදු දහම පවතින රටක් . භික්ෂුන් වහන්සේලා සමාජය තුළ හැසිරිය යුතු ආකාරය සම්බන්ධයෙන් විනය පිටකය තුළ පැහැදිලිව සටහන්ව තිබෙනවා. විනය පිටකය අනුව භික්ෂුව ගත කල යුත්තේ සම්පුර්ණ බ්‍රහ්මචාරී /අනගාරික ජිවිතයක්.එවන් පසුබිමක් තුළ භික්ෂුන් විසින් විනය නීති උල්ලංඝනය කරමින් හැසිරෙන අවස්ථා පිලිබදව නිතර සමාජ ජාලාවල […]
Continue Reading