මත්තල ගුවන්තොටුපොළ පෞද්ගලීකරණය කිරීමේ සූදානමක් තිබේ ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙරට ගුවන් සේවය ආශ්රිත සිදුවීම් බොහෝ අවස්ථාවල සමාජ මාධ්‍යයේ ඉඩකඩ වෙන්වෙන ප්‍රධාන ක්ෂේත්රයක් වන අතර මේ දිනවල යළිත් මත්තල ගුවන්තොටුපොළ පිළිබඳව සමාජ කතිකාවතක් නිර්මණෙය වී තිබේ. ඒ අනුව සත්‍ය තොරතුරු අතරේ අසත්‍ය තොරතුරු ද සංසරණය වන ආකාරයක් දැකගත හැකියි. මේ එලෙස මත්තල ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය […]
Continue Reading
