FACT CHECK : ලේ පැල්ලම් සහිත ස්ටිකර ඇලවු කමිස පැළඳ විපක්ෂ මන්ත්‍රීන් පිරිසක් විරෝධය පෑවේ පාතාල නායකයෙකුගේ මරණයට ද?

පසුගිය ඔක්තෝබර් මාසයේ පාතාල නායකයෙකු වූ මදුෂ් ගේ ඝාතනය සිදුවූ සමයේම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීමද සිදුවිණි. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 65ක් පමණි. සමගි ජනබලවේගය ඇතුළු අනෙකුත් විපක්ෂයේ මන්ත්‍රීවරු විවිධාකාරයෙන් එයට විරුද්ධතාවය පෙන්නුම් කරනු දැකගනන්ට ලැබුණු අතර ඒ සම්බන්ධයෙන් විවිධාකාරයේ මෙවැනි වාර්තා ද පලවී තිබුණා. […]

Continue Reading