“පෘථිවිය අනාරක්ෂිතයි. වෙනත් ග්‍රහලෝකයකට මාරුවීමට කාලය පැමිණ ඇත.”- ඉන්දියානු අභ්‍යවකාශ වැඩසටහනේ ප්‍රධානීගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක්!
අභ්‍යවකාශ තරණය සහ ග්‍රහලෝක ගැන මිනිසා උනන්දුවක් දක්වන්නේ අද ඊයේ නොව, ඈත අතීතයේ සිටයි. අභ්‍යවකාශය පිළිබද පර්යේෂකයන්, ගඟනගාමීන් දක්වන අදහස් කෙරෙහි බොහෝ දෙනා ඉමහත් කුතුහලයෙන් ඇහුම් කන් දෙනවා. සමාජ ජාලා පරිශිලකයින්ද මේ පිලිබදව දක්වන්නේ දැඩි උනන්දුවක් වන අතර මේ හා සම්බන්ධ කරුණු නිතර සමාජ ජාලාවල හුවමාරු වනවා. මේ , සමාජ ජාලා වල හුවමාරුවූ ඉන්දීය අභ්‍යවකාශ […]
Continue Reading