හූනන් මාරාන්තික විෂ සහිත භයානක සත්ත්ව ප්‍රභේදයක්ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ ඇතුළු දකුණු ආසියාතික රටවල නිවාස ආශ්‍රිතව හූනන් බහුල වශයෙන් වාසය කරයි. ඒ හේතුවෙන් ‘හූනන්’ මාරාන්තික විෂ සහිත භයානක සත්ත්ව ප්‍රභේදයක් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල සත්‍යතාවයක් ඇත් නම් එයින් ශ්‍රී ලාංකිකයින් ලෙස අපට ද, විශාල බලපෑමක් සිදුවිය […]
Continue Reading