මහ මැතිවරණයේ තැපැල් ඡන්ද පැවැත්වෙන දිනයන්

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. 2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව තැපෑලෙන් ඡන්දය දීමේ පහසුකම සහ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. 2024. 10.16 – තැපැල් ඡන්ද නාමලේඛන සහතික කිරීම. 2024.10.23 – තැපැල් ජන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපෑලට භාරදීම. 2024.10.30 හා 2024.11.04 – දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රෙය් සියලුම කාර්යාල, […]

Continue Reading

නාම යෝජනා ප්‍රතික්ෂේප වන්නේ ඇයි?

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.   2024 පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීම අද(11) දහවල් 12 ට අවසන් වුනා. නාම යෝජනා 764ක් ලැබී අති අතර එයින් නාම යෝජනා 74ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළා. ඒ අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන්, ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා […]

Continue Reading

ඡන්දපොළෙහි ඡන්දය ශූන්‍ය කිරීමට සිදු වුවහොත් අවසන් ප්‍රථිපලය ප්‍රමාද විය හැකියි.

යම් ඡන්දපොළක කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවුවහොත් එම ඡන්දපොළෙහි ඡන්දය ශූන්‍ය කිරීමට සිදුවන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කරා. එම ශූන්‍ය කිරීම නිසා සමස්ත ඡන්ද ප්‍රතිඵලයට බලපෑමක් ඇතිවුවහොත්, නැවත අදාළ කොටසේ ඡන්ද විමසීමක් පවත්වන බවද ඔහු පෙන්වා දුන්හ. එසේ වුවහොත් ඒ වනතෙක් සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකියාවක් නොමැති බව වැඩිදුරටත් […]

Continue Reading

ජනාධිපතිවරණයේ අවසන් ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කිරීම සිදු වන්නේ මෙහෙමයි

මැතිවරණ කොමිසමේ සභාපති සඳහන් කර සිටියේ, නිලධාරින් හා අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ වූ පසු ප.ව. 7ට පමණ ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානවල ඡන්ද ගණන්කිරීම් කටයුතු ආරම්භ කරන බවයි. මේ අතර තැපැල් ඡන්ද ගණන්කිරීම ප.ව. 4.15ට පමණ ආරම්භ කිරීමට කටයුතු කර ඇති බවත් සඳහන්. ගණන් කිරීම අවසානයේ අදාළ ප්‍රතිඵල ලැබුණු විගස ඒවා මාධ්‍යට ලබාදීමට සියලු කටයුතු යොදා ඇති බවත් […]

Continue Reading

ඡන්ද විමසීම් අවස්ථාවේදී සිදුවන අනීතික ක්‍රියා පිළිබඳ වාර්තා කිරීමට විශේෂ දුරකථන අංකයක්!

ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීමට, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ ඡන්ද විමසීම් සිදුවන අවස්ථාවේදී අනීතික ක්‍රියා පිළිබඳ වාර්තා කිරීම සඳහා මෙම දුරකථන අංක හඳුන්වාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව විසින් මාධ්‍ය නිවේදනයක් (PRE/2024/83) නිකුත් කරමින් සඳහන් කර සිටී. ඒ අනුව, මැතිවරණ කොමිෂන් සභාවේ මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකයේ විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වා දීමට මැතිවරණ […]

Continue Reading

මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්?

2024 ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතය. ඒ අනුව, අද මධ්‍යම රාත්‍රී 12 සිට මැතිවරණය පැවැත්වෙන 21 වන සෙනසුරාදා දක්වා නිහඬ කාලය ක්‍රියාත්මක වනු ඇත. තවද, 2024.09.18 දින පවත්වනු ලබන මැතිවරණ ප්‍රචාරක රැස්වීම් වල දර්ශන / ඡායාරූප හා විස්තර 2024.09.18 දින රාත්‍රී ප්‍රවෘත්ති හා ඊට පසු දින එනම්, 2024.09.19 […]

Continue Reading

හැඳුනුම්පතක් නැති ඔබට ඡන්දේ සලකුණු කිරීමට තාවකාලික හැඳුනුම්පතක්!

      දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 සැප්තැම්බර් 21 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද දායකයන් සඳහා තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පතක් ලබා ගැනීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටී. අදාල තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පත, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන් ලබා ගැනීමේ හැකියාව […]

Continue Reading

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැතිව ඡන්දේ සළකුණු කරන්නේ මෙහෙමයි

තැපැල් දෙපාර්තමේන්තුව සහ මැතිවරණ කොමිෂන් සභාව මැදිහත්ව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු යුහුසුළුව සිදුකළ අතර සැප්තැම්බර් 14 සෙනසුරාදා වන විට ජනාධිපතිවරණයට අදාළව නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම නිමකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කර සිටියා. ලිපිනයේ ඇතිවූ වෙනසක් ඇතුළු විවිධ හේතු මත, සැප්තැම්බර් 14 වන විටත් ඔබට ඡන්ද පත්‍රිකාවක් ලැබී නොතිබෙන්නට […]

Continue Reading

සංශෝධනය වූ මැතිවරණ දඩ මුදල්සම්බන්ධයෙන් නිසි දැනුවත්වීමක් තිබේද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා අවශ්‍ය විධි විධාන, මැතිවරණ ආචාර ධර්ම, මාර්ගෝපදේශයන් සහ උපමාන පැනවීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට බලය පැවරී තිබේ. රාජ්‍ය දේපළ මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීම, රාජ්‍ය නිලධාරින් මැතිවරණ කටයුතුවල නියැළීම, ජනමාධ්‍ය පක්ෂපාතී හා අසාධාරණ, අනීතික අන්දමින් කටයුතු කිරීම ආදියට […]

Continue Reading

ඡන්ද පත්‍රිකාවේ කතිරය ලකුණු කරන්න බැරිද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 ජනාධිපතිවරණයේදී ඡන්ද ලකුණු කිරීමේදී ‘කතිර’ ලකුණ සලකුණු කිරීමට නොහැකි බව දක්වමින් ප්‍රධාන මාධ්‍ය ධාරා ඇතුළු සමාජ මාධ්‍ය වාර්තා කර ඇති සටහන් වල නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින් සමාජ මාධ්‍ය සටහන් : මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමේ විශේෂ වෙනසක් වී ඇති බවත්, ඒ අනුව කතිරය ලකුණු […]

Continue Reading

පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා සියල්ල අවලංගු කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කලින් නියම කරගත් දින කෙමෙන් ළං වෙමින් තිබිය දී, මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත දිනයක් නොමැති හෙයින්, නාමයෝජනා සියල්ල අවලංගු කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා. මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව සොයා බැලීමට Fact Crescendo අප පියවර ගනු ලැබුවා. සමාජ […]

Continue Reading