අශේන් සේනාරත්න මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරනවා ද?

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කොළඹ දිස්ත්‍රික්කයෙන්, ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා භාර දීමට ගොස් ගැටලුවකට මුහුණ පෑ, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් අශේන් සේනාරත්නගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වීම ගැන පසුගිය කාලයේ සමාජයේ දැඩි කතාබහක් ඇති වුණා. ඒ අනුව නැවතත් අශේන් සේනාරත්න අංක 15 ස්වාධීන කණ්ඩායම ඔස්සේ පාර්ලිමේන්තුවට පැමිණෙන […]

Continue Reading

රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ප්‍රචාරණයන් නැවතිලා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.     ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් අතර එක් අයෙක් වන වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයක් නැවතී ඇති බවට පවසමින් ඊට හේතුව වන්නේ, ඔහු දැනටමත් පරාජය පිළිගෙන ඇති බව ත් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක සත්‍ය සොයා Factcrescendo අප සිදු කළ විමර්ශනයක් පහතින්. […]

Continue Reading

මාලිමාවෙන් හෝ සමගි ජන බලවේගයෙන් මැතිවරණ ප්‍රචාරණයට බස් රථ යොදවා තිබූ අයුරු ද? (PHOTO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දිනෙන් දින උණුසුම් වන මැතිවරණ වේදිකාවට සමගාමීව සිදුකරන මැතිවරණ ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් නොමග යන සුළු සටහන් පළ කිරීමේ ප්‍රවණතාවන් වැඩි වශයෙන් සමාජ මාධ්‍ය හරහා අපට දැක ගන්නට ලැබෙනවා. එලෙස වැරදි අර්ථකතනයක් ලබාදෙමින් ජනතාව නොමග යා හැකි ලෙස පළ කර තිබූ ඡායාරූප සටහනක් සම්න්ධයෙන් අප කළ කරුණු […]

Continue Reading

මාලිමාව මැතිවරණ ප්‍රචාරණ වැඩසටහනකට සනත් ජයසූරිය එක් වුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවලදී ලබා ගන්නා ඡායාරූප නොමග යන සුළු අර්ථකථනයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ දේශපාලන වාසි ලබා ගැනීම මෙම මැතිවරණ කාල සීමාවේ අපට බහුලව දැක ගන්නට ලැබෙනවා. එලෙස ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා සම්බන්ධයෙන් පළ වූ ඡායාරූපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ […]

Continue Reading