මිට්සුබිසි වාහන මිලදී ගැනීමේ හැකියාව, ඉදිරියේදී ලංකාවට අහිමි වේවිද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. Mitsubishi Corporation නම් සමාගම ලංකාවේ සිය මෙහෙයුම් කටයුතු නවතා දමන්නට තීරණය කර තිබෙනවා. එවන් වටපිටාවක් තුළ ජනතාව අතර ප්‍රචලිත Mitsubishi සන්නාමය සහිත නිෂ්පාදන කාණ්ඩයක් වන මිට්සුබිසි වාහන මිලදී ගැනීමේ හැකියාව ඉදිරියේදී නැවතෙනු ඇති බවට වන සමාජ ජාලා සටහන් ප්‍රචාරණය වෙනවා. මේ, මිට්සුබිසි Corporation සමාගමේ ලංකාව හැර යාම […]

Continue Reading