FACT CHECK: මිල්කා ගෙහානි ඔලිම්පික් උළෙලේ ජිම්නාස්ටික් තරඟයේ දී 28 වෙනි ස්ථානය ලබාගත්තා ද?
2020 ඔලිම්පික් තරඟාවලිය ජපානයේ ටෝකියෝහිදී නිමාව දුටුවේ රන් පදක්කම් 39ක් සමඟින් ඇමරිකා එක්සත් ජනපදය පළමු ස්ථානය ලබාගනිමින්. කොරෝනා වසංගතය නිසා යම් කිසි බාධා තත්ත්වයන් පැවතුණද තරඟ ඉසව් සඳහා සැළකියයුතු මට්ටමින් සහභාගීත්වයක් දැක ගන්නට ලැබුණු අතර නව තරඟ මෙන්ම ලෝක වාර්තා ද මෙවර ඔලිම්පික් තරඟාවලියේ දී දැක ගන්නට ලැබුණා. ශ්රී ලංකාව නියෝජනය කරමින් ද කණ්ඩායමක් 2020 […]
Continue Reading