FACT CHECK: මැයි මාසයේදී විවෘත කිරීමට නියමිත මධ්‍යම අධිවේගී මාර්ගය?
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම හරහා කුරුණෑගල දක්වාත්, කුරුණෑගල සිට දඹුල්ල දක්වාත්, පොතුහැර සිට ගලගෙදර දක්වාත් දිවයන ව්‍යාපෘතියකි. මෙහි වැඩකටයුතු තවමත් සිදු වෙමින් පවතින අතර මෙම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් වල ඡායාරූප හා පටිගත කළ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ විටින් විට හුවමාරු වනවා අපට දැකගන්නට පුළුවන්. එළැඹෙන මැයි මසදී මධ්‍යම අධිවේගී මාර්ගය විවෘත කිරීමට නියමිත […]
Continue Reading