ජනපතිගේ අත්සනින් යුත් මුද්‍රණය වූ මුදල් නෝට්ටුව කුමක්ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පවතින ආණ්ඩුව යටතේ මුදල් මුද්‍රණය කොට බෙදා හැර ඇති බවට සමාජයේ වරින් වර කතා බහට ලක් වූ කාරණාවක්. ඒ සෑම අවස්ථාවකම සිදු වී තිබුණේ, මුදල් මුද්‍රණය කිරීමක් නොව මහ බැංකුවේ මුදල් සංචිතයෙන් මුදල් රටට මුදා හැරීම වේ. මේ අතර මෑතකදී ජනපති අත්සනින් යුත් සමරු මුදල් නෝට්ටුවක් […]

Continue Reading

ආණ්ඩුව රු.ට්‍රිලියන 1.22ක මුදල් මුද්‍රණය කරලද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දැන හෝ නොදැන ඇතැම් දේශපාලන චරිත විසින් ආණ්ඩුව විවේචනය කිරීමට ඉදිරිපත් කරන දත්තයන් නිවැරදි නොවන බැවින් ඒ ඔස්සේ සමාජය නොමග යනු ලබනවා. ඒ ආකාරයෙන් ආණ්ඩුව රු.ට්‍රිලියන 1.22ක මුදල් මුද්‍රණය කර ඇති බවට දක්වමින් පළ වූ වාර්තාවක් පිළිබඳ සත්‍ය සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ […]

Continue Reading

මුදල් අච්චු ගැහුවාට උද්ධමනය වැඩිවෙන්නේ නෑ නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශපාලනික වාසි ලබා ගැනීම සඳහා ඇතැම් අවස්ථාවන් වලදී දේශපාලඥයින් විසින් සිදු කරන ප්‍රකාශයන් නොමග යන අන්දමින් සමාජ මාධ්‍ය මෙන් ම ප්‍රධාන මාධ්‍ය වාර්තා කිරීම් සුලබව දැක ගන්නට ලැබෙන අතර ඒ ආකාරයෙන් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් නොමග යන ලෙස සිදු කළ වාර්තාවක් සම්බන්ධයෙන් […]

Continue Reading

මහ බැංකුව රුපියල් බිලියන 100 ක මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කරා ද? 

වර්තමාන රජය විසින් තාවකාලිකව නවත්වා තිබුණු මුදල් මුද්‍රණය කිරීම නැවත ආරම්භ කර ඇති බව ටදක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වූවා. මෙමගින් රටේ උද්ධමනය ඇතිවිය හැකි බව ට ඇතැම් පිරිස් පැවසූ අතර තව ත් පිරිසක් පෙන්වා දුන් පවත්නා රජය විසින් අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති ලෙසයි. මෙහි සත්‍ය කරුණු සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්. සමාජ […]

Continue Reading