Zelensky විසින් පුටින්ගේ හිසට අං තබන ආකාරය නිරූපණය කරන ඡායාරූපයක් ?
දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . “යුද්ධයට හේතුව” බව උපහාසාත්මක කෝණයෙන් සටහන් කරමින් රුසියානු ජනපති පූටින්ගේ හිසට පිටුපසින් සිටිමින් යුක්‍රේන ජනපති Zelensky විසින් අං තබන ඡායාරූපයක් සමාජ ජාලා හරහා පැතිරෙනවා . එසේ වේගයෙන් හුවමාරුවූ ඡායාරූපය පිළිබදව අප විසින් සිදු කළ කරුණු විමසා […]
Continue Reading