ජනපති විසින් සහ රජයේ ප්‍රදාන, රජයේ මුදල් ආධාර දෙන බවට පළවන ව්‍යාජ සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. රජය විසින් සිදු කරන ලබන ආධාර සහ ප්‍රදාන බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ සටහන් හුවමාරු වනු ලබයි. එවැනි සටහන් කිහිපයක් පිළිබඳ Facatcrescendo අප සිදු කරන කරුණු විමර්ශනයන් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : Claim 1: ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලුම දිළිඳු […]

Continue Reading

අගමැතිගේ ‘සුප්‍රීම්සැට්’ කතාව සහ කැබිනට් වගකීම පිළිබඳව බිමල්ගෙන් ප්‍රකාශයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සුප්‍රීම්සැට් සමාගමේ චන්ද්‍රිකාව යැවීමට රජයේ මුදල් ගෙන නොමැති බවට අග්‍රාමාත්‍යවරිය විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමත් ඒ සම්බන්ධයෙක් නොයෙකුත් කාරණා සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහ වෙද්දී, ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිවරයෙක් විසින් ම අගමැතිනි හරිනි අමරසූරිය සිදු කළ  ප්‍රකාශය හෙළා දැක්වෙන ආකාරයේ ප්‍රකාශයන් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් […]

Continue Reading

ත්‍රිපෝෂ සමාගම වසා දැමීමේ තීරණය ගැන ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවන් වලදී රජය විසින් ගැසට් නිවේදන නිකුත් කිරීමේදී නිසායාකාරව සොයා බැලීමකින් තොරව පළ කිරීම හේතුවෙන් අසත්‍ය තොරතුරු සමාජ ගත වන්නේ එම ගැසට් නිවේදන මගින් සමාජයේ අවධානයට ලක් වන කාරණා පිළිබඳ නිසි අවධානය යොමු නොකරන බැවිනි. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “ත්‍රිපෝෂ සමාගම ඈවර කරන්න ආණ්ඩුවෙන් සූදානමක්!” […]

Continue Reading

ශ්‍රී ලංකා රජය සාමාන්‍ය ජනතාවට නොමිලේ සූර්ය පැනල බෙදා දෙන බවට පළ වන සටහන් අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පාරිසරික ගැටලු සහ බලශක්ති ස්වාධීනත්වයේ අවශ්‍යතාවය හේතුවෙන් ශ්‍රී ලංකාව වැනි රටවල තිරසාර බලශක්ති විසඳුම් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ. කෙසේ වෙතත්, මෙම අවශ්‍යතාවය මධ්‍යයේ, විශේෂයෙන් නොමිලයේ සූර්ය පැනල බෙදා හැරීම වැනි රජයේ මුලපිරීම් සම්බන්ධයෙන් නොමඟ යවන තොරතුරු පැතිරවීම බහුල ව දැක ගන්නට ලැබේ. එවැනි තනතුරු පිටුපස ඇති […]

Continue Reading

ජූනි මාසයේ සිට මත්පැන් මිල පහත හෙළන බවට පළ වූ සටහන් අසත්‍යයි!

Update : සියලුම වර්ගයේ සුරාබදු අනුපාත අද(01) සිට ඉහළ දමා තිබෙනවා. ඒ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝගයෙන් මෙම බදු සංශෝධනය සිදුකර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම බදු සංශෝධනයත් සමග සියලුම වර්ගයේ මිලිලීටර් 750 මත්පැන් බෝතලයක මිල රුපියල් 300 කින් පමණ ඉහල දැමීමට අපේක්ෂා කරන අතර බියර් මිල ගණන් රුපියල් 50කින් ඉහළ […]

Continue Reading