මිද්දෙණිය ප්‍රදේශයේ 05 හැවිරිදි දරුවා මිය ගොස් ඇත්තේ රඹුටන් ඇටයක් උගුරේ සිරවීමෙන් නොවේ!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ප්‍රධාන මාධ්‍ය වාර්තා විසින් ද, නොමග යන සුළු තොරතුරු වාර්තා වීම සුලබව දක්නට ලැබෙන කරුණක්. නමුත් ඇතැම් අවස්ථාවලදී, මෙලෙසින් නොමග යන අන්දමින් වාර්තා කරන්නේ මූලාශ්‍ර වලින් ලබාදෙන තොරතුරු නිවැරදි නොවීමයි. එලෙසින් පළ වූ පුවතක සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : […]
Continue Reading