අමාත්‍ය නලින්ද ජයතිස්සගේ රථ වාහන පෙළකට ගල් ප්‍රහාරයක්?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉන්ධන පිරවුම් හළකදී ආමත්‍ය නලින්ද ජයතිස්සගේ රථ වාහන පෙළකට ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වන සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වුණා. එහි නිර්වද්‍යකාව සොයා අප සිදු කළ විමර්ශනයක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : රාජගිරිය ගුවන් පාලම අසල ඇති ඉන්ධන පිරවුම්හළේ දී ඊයේ(18) […]
Continue Reading
