ධනාත්මක චින්තනය ප්‍රවර්ධනය කිරීම සදහා රාජාලියාගේ ජිවන චක්‍රය සම්බන්ධ මිත්‍යා මත යොදා ගැනීමක්!!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ධනාත්මක චින්තනය පිලිබදව බොහෝ දෙනා දක්වන්නේ දැඩි උනන්දුවක්.ලංකාව තුළද ධනාත්මක චින්තනය  පිලිබදව දේශනා මගින් කරුණු පැහැදිලි කරන අය ,මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා කරුණු පැහැදිලි කරන අය බොහෝ සිටිනවා.මේ අය ධනාත්මක චින්තනය පිලිබදව කරුණු පැහැදිලි කිරීමට,කලකිරුණු ජිවිත සහිත අයට ජීවත්වීම සදහා උත්ප්‍රේරණයක් ඇති කිරීමට විවිධ උදාහරණ […]

Continue Reading

රාජාලියෙක් වසර 20 ක සිය ජීවිත කාලය පුරාම ගමන්ගත් මාර්ගය දැක්වෙන සිතියමක් ? (Photos)

තාක්ෂණයේ දියුණුවත් සමග ඒවා උපයෝගි කර ගනිමින් නොයෙකුත් පරීක්ෂණයන් සිදු කරනු ලබනවා.  එවැනි පරීක්ෂණ සම්බන්ධයෙන් තොරතුරු ඉතා ඉක්මනින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනු ලබනවා. එමෙන්ම එම තොරතුරු වටහා ගැනීමේ දී සිදුවන අනවබෝධය හේතුවෙන් බොහෝ පුද්ගලයන් නොමග යෑමට ලක් වනවා. එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : වසර 20කට පෙර රාජාලියෙකුට සවි […]

Continue Reading