වරාය අධිකාරියේ රැකියා දෙන බවට පවසමින් හුවමාරුවන නොමගයවන සුළු සමාජ ජාලා සටහනක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ ජාලාවල රැකියා අවස්ථා , අධ්‍යාපන අවස්ථා ආදිය සම්බන්ධයෙන් බොහෝ සටහන් පැතිරෙනවා.බොහෝ දෙනෙක් මේවයින් වැඩදායක ලෙස ප්‍රයෝජන ගන්නවා. කෙසේ වුවත් මෙම සමහර සමාජ ජාලා සටහන් නොමගයන සුලුයි.පිරිස් අපහසුතාවටද පත්වෙනවා.මේ , එවන් අවස්ථාවක් පිලිබදව අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් සමාජ ජාලා සටහන්වල දැක්වෙන්නේ […]
Continue Reading