FACT CHECK: බදුයුදීන් බේරාගන්න කාදිනල්තුමා හමුවට ගිය විපක්ෂ නායකවරයාව කාදිනල්තුමා බැනලා පන්නගත්තද?

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිටි 16 හැවිරිදි මෙහෙකාර දැරියක් පිළිස්සුම් තුවාල සහිතව මිය යාම සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ විශාල කතාබහක් ඇතිවී තිබෙනවා. මේ හේතුවෙන් අත්අඩංගුවේ පසුවන රිෂාඩ් බදියුදීන් බේරා ගැනීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරන බව හැඟවීමට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක දැක්වූයේ ඒ සඳහා කාදිනල් හිමිපාණන්ගේ සහය ලබා ගැනීමට ගිය […]

Continue Reading

FACT CHECK : කමල් ගුණරත්න මහතා අලලා පලවූ ව්‍යාජ සටහනක්!

දේශපාලකයින් මෙන්ම සහ අමාත්‍යංශ ලේකම්වරු වැනි ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් අළලාද සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ විටින් විට විවිධාකාරයේ සටහන් ඉදිරිපත් වෙනු පෙනේ. “පසුපසින් අව්කන්නාඩි පැළඳ ගෙන සිටින්නේ මම” යන තේමාවෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ ෆේස්බුක් පිටුවේ පළවූ බව හඟවමින් හුවමාරු වූ ඡායාරුප සටහනක, අමාත්‍ය චමල් රාජපක්ෂ, විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන රිෂාඩ් […]

Continue Reading