අකමැත්තෙන් වුවත් රුපියල් 121ට ඉන්ධන ලබාගත් බව විජිත හේරත් පැවසුවා ද?
ශ්රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හා සමගම දේශපාලනික නායකයන් සහ ඔවුන්ට ලැබෙන විශේෂ වරප්රසාද සම්බන්ධයෙන් මහ ජනතාව තුළ පවතින්නේ දැඩි විරෝධයක්. එවන් පසුබිමක් තුළ, පසුගිය දියන්හි හුවමාරු වූ මන්ත්රීවරුන්ට අඩු මිලට තෙල් ලබාදීම සම්බන්ධෙන් පළවූ පුවත් සමඟ ඇතිවූ කතිකාවත ඔස්සේ, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් ද තමාට අකමැත්තෙන් වුවද රු.121 ක ට ඉන්ධන […]
Continue Reading