Explainer: එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය අංශයට නව ප්‍රධානියෙක්?

ලංකාවේ දේශපාලනයේ දිගු ඉතිහාසයක් ඇති එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය කටයුතු දමිළ ජාතිකයෙකු වෙත ලබා දී ඇති බව දක්වන පුවතක් ලංකාවේ දමිළ සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර බොහෝ ලෙස හුවමාරු වී තිබුණා. මෙයට හේතුව වී තිබුනේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ ද මේ පිළිබඳ කරුණු ඇතුළත් පුවත් වාර්තා වීමයි.  මේ ආකාරයෙන් ඇත්ත වශයෙන්ම නව මාධ්‍ය ප්‍රධානියෙකු එක්සත් ජාතික […]

Continue Reading

FACT CHECK: පෝට්සිටි පනතට දැක්වු සහයට Port City ලොක්කාගෙන් රනිල්ට ස්තූතිය?

දේශපාලනික ක්ෂේත්‍රයේ කතාබහට ලක්වන පුද්ගලයින් අතර සිදුවන හමුවීම් අළලා නොමඟ යවන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණය වන අවස්ථා  අපට නිතර ඇස ගැටෙනවා. මෙවැනි ඇතැම් සමාජ මාධ්‍ය සටහන් හේතුවෙන් සමාජ මාධ්‍ය පරිශීලකයින් නොමඟ ගිය අවස්ථා අපට මීට පෙර ද කරුණු විමර්ශන ඔස්සේ පෙන්වා දී තිබෙනවා. මේ ආකාරයෙන් නොමඟ යවන සුළු අර්ථකථනයක් සමඟින් හුමවරු වූ සටහන් […]

Continue Reading