වයිඩ් පන්දුවක් පිලිබඳ තීරණය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු විනිසුරු රෝඩ් ටකර් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගෙන් සමාව ගත්තාද?
මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියානු සංචාරයක නිරතවෙමින් පසුවනවා .ඔවුන් සහභාගීවූ දෙවන 20-20 තරගාවලියේදී තියුණු තරඟයකින් පසුව සම ලකුණු සමඟින් අවසන් වූ තරඟය Super Over පන්දු වාරයකින් තීරණය වුයේ ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක් අත්කර දෙමිනි. කෙසේ වෙතත් එම පරාජයට හේතුව ලෙස බොහෝ දෙනා පවසා සිටියේ අවසන් පන්දුවාරයේදී ඕස්ට්‍රේලියානු ජාතික විනිසුරු Rod Tucker විසින් […]
Continue Reading