ලුණු අර්බුදය සහ ඒ හා පැතිරුණු සමාජ මාධ්‍ය සටහන් පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අයහපත් කාළගුණික තත්වයන් හේතුවෙන් පසුගිය කාලයේ මෙරට පරිභෝජනයට ප්‍රමාණවත් ලුණු නිෂ්පාදනය කිරීමේ ගැටලුවක් පැනනැගුණු අතර එහිදී ලුණු ආනයනය කිරීමටත් රජය කටයුතු කරනු ලැබුවා. නමුත් නැවතත් මෙරට වෙළඳපොලේ ලුණු හිඟ තත්වයක් පැනනැගී ඇති අතර එම තත්වය තුළ මෙරට ලුණු පිළිබඳ මාතෘකාව නැවතත් කරලියට පැමිණ තිබෙනවා.  මෙම පසුබිම […]

Continue Reading

ලුණු ආනයනය සම්බන්ධව පැතිර යන නොමගයවන සුළු සමාජ ජාලා සටහන් 

Subscribe to our WhatsApp Channel ලංකාව තුල ඇතිව තිබෙන ලුණු හිගය පිලිබදව මේ වන විට සමාජ ජාලාවල බොහෝ කතාබහ ඇතිව තිබෙනවා.මේ සමහරක් සමාජ ජාලා සටහන් නොමගයවන සුලුයි.අප මේ අවධානය යොමු කරන්නේ එවන් නොමගයවන සුළු සමාජ ජාලා සටහන් පිලිබදව. සමාජ ජාලා සටහන්   සමාජ ජාලා සටහන්වල “ටාටා” වෙලද ලකුණ  සහිත ලුණු පැකට්ටුවක් සමග දැක්වෙන්නේ එය ශ්‍රී ලංකා […]

Continue Reading

FACT CHECK: නව මුදල් ඇමති විසින් ආහාර කිහිපයක් සඳහා නව බදු පැනවුවා ද?

රටම වසංගත තත්ත්වයකින් වෙලාගත් මොහොතක, අත්‍යාවශ්‍ය කරුණු හැරුණු කොට මහජනතාව බොහෝ විට නිවෙස් වල හුදකලා වීම කටයුතු කරන බව මේ දිනවල දැක ගන්නට පුළුවන්. මෙසේ ඉතාමත් භයංකර සහ දුෂ්කර කාලයකට මුහුණ පාමින් සිටියදීත් ජනාතාව මත අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා නව බදු පනවා තිබු බව දක්වමින් සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. මේ […]

Continue Reading