කෘතීම බුද්ධියෙන් නිපදවන ඡායාරූප හදුනාගන්නේ කෙසේද? ලෝකයේ අවසාන යෝධයාගේ සේයාරුව ඇසුරින් පහදමු.
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කෘතීම බුද්ධිය ඇසුරින් නිපදවන විවිධ සේයාරූ සමාජ ජාලාවල වේගයෙන් සංසරණය වෙනවා. ඇතැම් අවස්ථාවල වර්තමානයේ ලබාගත් ඡායාරූප ලෙසද ,තවත් සමහර අවස්ථාවල ඉතිහාසගත පැරණි ඡායාරූප ලෙසද මේවා පැතිරෙන අතර , මේවා සත්‍ය ඡායාරූපද එසේත් නොමැතිනම් කෘතීම බුද්ධිය ඇසුරින් නිර්මාණය කරන ලද ඡායාරූප සංස්කරණ ද යන්න මේ දිනවල බොහෝ […]
Continue Reading