හදිසි අනතුරකින් මියගිය පුද්ගලයින්ගේ වකුගඩු පරිත්‍යාග කරන අවස්ථාවක් ලෙස හුවමාරු වන පණිවිඩයේ ඇත්ත කතාව!
මිනිසුන් සංවේදීවන කරුණු ඔස්සේ ජනතාව නොමග යා හැකි සටහන්, ඡායාරූප, වීඩියෝ ඔස්සේ ෆේස්බුක් පරිශීලකයින් මුලා කරමින් ජනතාව අතර අසත්‍ය තොරතුරු පැතිරවීමට බහුලව භාවිතා වෙනවා. නොමිලේ සිදුවන වකුගඩු පරිත්‍යාගයක් පිළිබඳ සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ අතර එහි නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු අනාවරණය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : හදිසි අනතුරකට මුහුණ දුන් සුධීර් නමැත්තෙකු සහ […]
Continue Reading