FACT CHECK: මේ වසරේ වන විනාශයන් හෙක්ටයාර 43000ක් ඉක්මුවාද?
වන විනාශ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වී ඇති මේ කාලවකවාණුව තුළ විශේෂ කාර්ය බලකාය විසින්ද, පසුගිය වසරේ ජනවාරි 1 වන දා සිට මේ වසරේ මාර්තු 11 වන දා තෙක් රක්ෂිත හෙළිකරන්නන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාලේඛන ඇතුලත් සම්පූර්ණ වාර්තාවක් නිකුත් කළා. මෙම වාර්තාවේ දත්ත උපයෝගී කරගනිමින් පුවත් වාර්තාද පළ වුණා. ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් වෙබ් අඩවියක් වන […]
Continue Reading