FACT CHECK: මෑතකදී සිදු වූ පැළ ලක්ෂයක රුක් රෝපණයක්ද?
රක්ෂිත වනාන්තර හෙළි කිරීම සම්බන්ධයෙන් ජනතාව මේ දිනවල දැඩි අවධානය යොමු කර තිබෙනවා අපට දැකගන්නට පුළුවන්. බොහෝ පිරිස් වත්මන් රජයට මේ සම්බන්ධයෙන් චෝදනා කරද්දි ඇතමුන් වන විනාශයන් සම්බන්ධ අසත්‍ය ඡායාරූප, සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැර තිබෙනු දැක ගන්නට ලැබුණා. ඒ සම්බන්ධයේන අප කළ කරුණු අනාවරණ මෙතනින්, මෙතනින් සහ මෙතනින්. තවත් පිරිසක් වත්මන් රජයට එල්ල […]
Continue Reading