අලුවිහාරේ සහෝදරයින් නැවතත් එජාපයට ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ දේශපාලන ක්ෂේත්රය තුළ සිටින ප්‍රධානතම පවුලක් ලෙස “අලුවිහාරේ ” පවුල හැදින්විය හැකියි. සාම්ප්‍රදායිකව එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධව දශක ගණනාවක් දේශපාලන කටයුතු සිදු කල අලුවිහාරේ පවුලේ දේශපාලන නායකයන්, පසුගිය සමයේ සිදුවූ දේශපාලන වෙනස්වීම් සමග එජාපයෙන් දුරස්ව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස නායකත්වය හොබවන සමගි ජන […]
Continue Reading