විටමින් B17 (Amygdalin) පිළිකා සෛල විනාශ කරයිද?
අපගේ WhatsApp නාලිකාවට දායක වන්න සමාජ මාධ්‍ය බොහෝ විට පිළිකා වැනි තත්වයන් සඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම ප්‍රචලිත කිරීමට විවිධ පාර්ශ්වයන් විසින් යොදාගනී . කෙසේ වෙතත්, මේවායින් බොහොමයක් නොමඟ යවන සුළු අතර අතර කිසිදු විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නොමැතිව සමාජ ජාලාවල සංසරණය වේ . එහෙත්, බොහෝ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් එවැනි සත්‍යාපනය නොකළ අන්තර්ගතයන් විශ්වාස කරයි . […]
Continue Reading