බිල්පත් නොගෙවීම නිසා, හිටපු ජනාධිපති මහින්දගේ කාල්ටන් නිවසේ විදුලිය විසන්ධි කිරීමක් සිදුවූවාද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2022 දී රාජපක්ෂ පාලනය බලයෙන් පහකිරීමෙන් පසුව, රාජපක්ෂ පවුලේ සාමාජිකයින් ඉලක්ක කර ගත් ප්‍රකාශ රැසක් දැකගන්නට ලැබුණ අතර, දුස්තොරතුරු මෙහෙයුම් ද දිගින් දිගටම දක්නට ලැබේ. සමාජ මාධ්‍ය සටහන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවස වන තංගල්ල කාල්ටන් නිවසේ විදුලි බිල්පත් නොගෙවීම නිසා ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිය විසන්ධි කළ […]
Continue Reading