NPP ආණ්ඩුවක් යටතේ කිරි පිටි, පෙට්‍රල්, විදුලි බිල මිල පහත හෙළලා ද?

Update : 01/10/24 මාසික මිල සූත්‍රයට අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව,ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 311කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත […]

Continue Reading

“ලයිට් බිල වැඩී කියලා මට පිළිගන්න බැහැ” යනුවෙන් ප්‍රකාශයක් විදුලි බල අමාත්‍යවරයා සිදු කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දේශපාලනඥයින් විසින් සිදු කරන ප්‍රකාශ, අර්ථය විකෘති කර හෝ එම ප්‍රකාශ සංස්කරණය කරමින් හෝ නොමග යන සුළු ලෙස කොටසක් පමණක් දේශපාලනික වාසි තකා ඇතැම් කණ්ඩායම් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හරිනු ලබනවා. එලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් සිදු කළ ප්‍රකාශයක නිරවද්‍යතාවය […]

Continue Reading

වර්තමාන විදුලි බිල ගණනය කිරීමක් ලෙස හුවමාරු වන්නේ, නව මිල සංශෝධනයට පෙර පළවූ සටහනක්!

Update:2024/3/8 2024 මාර්තු මස 4 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල අඩු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කළා.ඒ මහජන උපයෝගිතා කොමිසම් සභාවේ අනුමැතියට යටත්වයි.විවිධ ඒකක පරාසවල පාරිභෝගිකයන් සදහා විදුලි බිල අඩුවීම බලපාන්නේ විවිධ පරාස වලින්.ඒ පිලිබදව මහජන උපයෝගිතා කොමිසම් සභා වෙබ් අඩවියේ පහත සටහන පළකර තිබුණා . PUCSL | Archived ස්ථාවර […]

Continue Reading