FACT CHECK: මූසල දෙවසර නමින් මෑතකදී ආණ්ඩු පක්ෂයේ උද්ඝෝෂණයක්?
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය විසින් ඊයේ (16) දින සංවිධානය කරනු ලැබූ විරෝධතා රැලියට සමගාමීව තවත් උද්ඝෝෂණයක් ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් සංසරණය වූ ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අපි දන්නෙත් නෑ තවත් උද්ඝෝෂණයක් තිබිලා” යන තේමාවෙන් පළ වූ […]
Continue Reading