ට්‍රම්ප් ගහපු බදු අඩු කරගන්න සාකච්ඡා කළ සහ වැඩිම ප්‍රතිශතයකින් බදු අඩුකරගත් ආසියාවේ එකම රට ලංකාව ද?
Update: 08/01/25 ජනපති ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද තවත් අඩු කරයි ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා වන අන්‍යෝන්‍ය තීරු බද්ද 20% දක්වා අඩු කරන බව අමෙරිකා එක්සත් ජනපදය නිවේදනය කර තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊට අදාළ විධායක නියෝගයට ඊයේ (31) අත්සන් කළ බව ධවල මන්දිරය නිවේදනය කළේ ය. ජනපති ට්‍රම්ප් විසින් නවතම බදු […]
Continue Reading