අසේකා – ජනික් විවාහ උත්සවයට පැමිණි රෝහිත රාජපක්ෂ(චිචී ) ව “හු” කියා එළවා දැමුවාද ?
රාජපක්ෂවරුන් ජනාධිපතිධුර ,අග්‍රාමාත්‍ය ධුර හෙබවූ පසුගිය පාලන කාලය තුළ රටේ ඇතිවූ උග්‍ර ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ විශාල ජනතා විරෝධයක් රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් ඇතිවුණා. එම හේතුව නිසාම ඔවුන්ට එම ධුරවලින්ද ඉවත් වීමට ද සිදුවුණා. මෙම පසුබිම තුළ රාජපක්ෂවරු සම්බන්ධ විවිධ සටහන් සමාජ ජාල තුළ ව්‍යාප්ත වනවා. ඉන් සමහර සටහන් නොමගයවන සුළුයි. මේ, මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂ(චිචී) […]
Continue Reading