එකම උපාධියක් වැඩිම කාලයක් කිරීමේ ගිනස් වාර්තාව වසන්ත මුදලිගේට?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය සටහන් : “එකම උපාධියක් වැඩිම කාලයක් කිරීමේ ගිනස් වාර්තාව වසන්ත මුදලිගේට” යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් පළ වුණා. එම ඡායාරූපයේ වසන්ත මුදලි විසින් ගිනස් වාර්තාවේ සහතිකය හොවා ගෙන සිටින බවට ද, දක්වා තිබුණේ මෙලෙසින්. Facebook | Archived Link මෙම සටහන ෆේස්බුක් පරිශීලකයින් අතර […]

Continue Reading