Forsten’s Cat Snake හෙවත් නාග මාපිලා/ලේ මාපිලා අතිශයින් විෂ සහිත හෝ මාරාන්තික සර්ප විශේෂයක් නොවෙයි!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සර්පයන් නිසා මිනිසුන්ට සිදුවිය හැකි අනතුරු නිසා මිනිසුන් ඔවුන්ගෙන් ආරක්ෂා විය යුතු බව අප දන්නා දෙයක්. කෙසේ වෙතත්, ඇතැම් සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ විවිධ සර්පයින් පිළිබඳව සහ ඔවුන්ගේ විෂ ප්‍රමාණය පිළිබඳව තොරතුරු යම් තාක් දුරට වෙනස් කර හෝ අතිශෝක්තියට නංවා දැක්වීමේ ඉඩකඩක් පවතිනවා. මෙවැනි තොරතුරු බොහෝ […]
Continue Reading