Rip Currents දිය වැල් පිළිබඳව ඔබ දැන සිටියා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. වසර අවසාන දෙසැම්බර් නිවාඩුව ගතකරන බොහෝ දෙනෙක්, මුහුදු වෙරළ ආශ්‍රිතව පිහිනීම ආදී ආදී කටයුතුවල යෙදෙමින් කාලය ගතකරනවා. සාගර දියවැල් වලින් ආරක්ෂා වෙමින් පිහිනීම් කටයුතු සිදුකරන්නේ කෙලෙසද ආදී වශයෙන් විවිධ ආකාරයේ සමාජ ජාලා සටහන්ද පැතිරෙනවා. ඒ සම්බන්ධව අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමක් පහතින්. සමාජ මාධ්‍ය […]

Continue Reading