PayPal ශ්‍රී ලංකාවේ සම්පූර්ණ භාවිතයට නැවත අවසර ලැබුණද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මෑතකදී සමාජ මාධ්‍යවල බහුල වශයෙන් පැතිර යන සමාජ මාධ්‍ය සටහන් වල සඳහන් වන්නේ PayPal ශ්‍රී ලංකාවේ සම්පූර්ණයෙන් භාවිතා කළ හැකි බවත්, විශේෂයෙන් ජාත්‍යන්තර මුදල් ලබාගැනීම සහ බැංකු ගිණුම්වලට මුදල් ලබාගැනීමටත් අද(24) සිට හැකියාව පවතින බවට දක්වා තිබුණා.මෙහි නිරවද්‍යතාව පිළිබඳ පරීක්ෂා කිරීමට Factcrescendo Sri Lanka අප පියවර […]
Continue Reading
